• 0
NAME LENGTH AVAILABLE ON

Ran Malak Lesa - Sunil Edirisinghe / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri




අපි සව්දිය පුරමුද?

මලින් මලට ඉගිලූණාට
සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බමරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කළින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස්පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරිකමයි උඩු හුළෙඟ් ලණු දෙපොටින් වැනෙන්නේ
සව්දිය පුරන මහපොළවට අපි දහඩිය වඩන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
තනුව සහ සංගීත නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ

Share this!

Available On

UP Next

  • සූවිසි වරමින් දෙවි රැකවරණින්
  • අරාජිකයි මා හද රජ දහනම
  • නිදුකාණනේ යොමා බුදුනෙත කුළුණිනේ
  • ගෙපිලේ එළන පං පැදුරේ නින්ද නැතේයා
  • අරාජිකයි මා හද රජ දහනම
  • අරුණු වළා පෙළ නැඟෙනු බලා
  • නැගී නව හිරු අහස
  • ඉන්ද්‍රඛීලය සේ නැඟී
  • හිරු ගේ තනියට දහසක් හිරු පායා
  • වෑ කණ්ඩිය ළඟ පලුගහ හෙවණේ
000webhost logo