- 08 Dec 2016 /
- By Admin /
- Categories /
ගීතය | තනු නිර්මාණය | ගායනය |
සූවිසි වරමින් දෙවි රැකවරණින් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
අරාජිකයි මා හද රජ දහනම | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
අරුණු වළා පෙළ නැඟෙනු බලා | රෝහණ වීරසිංහ | අමරසිරි පීරිස් |
නිදුකාණනේ යොමා බුදුනෙත කුළුණිනේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
ගෙපිලේ එළන පං පැදුරේ නින්ද නැතේයා | වික්ටර් රත්නායක | ආනන්ද වීරසිරි නීලා වික්‍රමසිංහ |
නැගී නව හිරු අහස | වික්ටර් රත්නායක | ආනන්ද වීරසිරි |
ඉන්ද්‍රඛීලය සේ නැඟී | රෝහණ වීරසිංහ | චන්ද්‍රිකා සිරිවර්ධන |
හිරු ගේ තනියට දහසක් හිරු පායා | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද නිර්මලා රණතුංග |
වෑ කණ්ඩිය ළඟ පලුගහ හෙවණේ | රෝහණ වීරසිංහ | චන්ද්‍රිකා සිරිවර්ධන |
වසන්තය හෙළු කඳුළු බිඳුවක් සේ | තිස්සසිරි පෙරේරා | අමරසිරි මුණසිංහ |
පුංචි පුංචි මල් පිපිලා | රෝහණ වීරසිංහ | T.M ජයරත්න |
පුරා කදමලු උර දරා | H.M ජයවර්ධන | මාලනී බුලත්සිංහල බණ්ඩාර අතාවුද |
මලින් මලට ඉගිළුණාට | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සිතින් බර උසුලා | රෝහණ වීරසිංහ | නිරංජලා සරෝජිනී |
දෙපා නඟන්නට හිත නැතුවා | රෝහණ වීරසිංහ | බන්දුල විජේවීර |
අපේ උපතට සෙවණ වී සිටි | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද නිරංජලා සරෝජිනී |
උපනුපන් භවයේ උතුම් මිහිතලයේ | රෝහණ වීරසිංහ | හර්ෂ ජයවීර |
දෙනෝදහක් ලොව දරු නළවද්දී | වික්ටර් රත්නායක | නිර්මලා රණතුංග |
මගේ කරට මුතුමාල ගොතන්නට | රෝහණ වීරසිංහ | පේෂලා මෙණ්ඩිස් |
පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
තිලොව දිනූ නිදුකාණනේ | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ වික්ටර් රත්නායක |
සඳයි තරුවයි ලෙසින් ඉන්නට | රෝහණ වීරසිංහ | අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජිනී |
සඳගිරි පව්වේ කිඳුරු කොදෙව්වේ | වික්ටර් රත්නායක | අබේවර්ධන බාලසූරිය |
නුවන් දොලේ ගලා හැලේ | ස්ටැන්ලි පීරිස් | T.M ජයරත්න |
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
තිසර රැඟුම් ලතාවේ | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
මුවරද සිඳුණු මලේ නුඹ ඇයි හැඬුවේ | රෝහණ වීරසිංහ | ගාමිණී ජීවරත්න ඉන්ද්‍රාණි බෝගොඩ |
මල් මාලතී ලතා අඳුරේ මිලාන වී | සරත් ද අල්විස් | එඩ්වඩ් ජයකොඩි |
යටගිය දවසක බරණැස් පුරවර | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
දෑත දෙපාලන ගිගිරි සරින් | කිංස්ලි රාජසිංහ | ලක්ෂමන් විජේසේකර |
මා රම්බරී කෝල වී | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
එන්න යන්න අපි බලන්න | වික්ටර් රත්නායක | විකටර් රත්නායක අනෝමා රාසපුත්ර |
සිත පෙළනා දුක කියා | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
දෑසේ කඳුළු සිඳුණා දුක නිවෙන්නට | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සීහලේ පිනෙන් උපන් අපේ සීහලුන් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
මයුරාසන හිඳ පාන තෙදැති | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සොයා පිළිසරණක් ලොවෙන් මා | වික්ටර් රත්නායක | සුනිල් එදිරිසිංහ |
රන් මලක් ලෙස දෙව් බඹුන් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
මාලතී වසන්තේ | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
පුංචි පුංචි බොල් පිනි කැට | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
හදේ කොතැනක හෝ හිඳී ඔබ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
බැරි බර උහුළා දරු දුක් විඳිනා | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
ගමන් මඟක් තිබුණාද මේ | එඩ්වඩ් ජයකොඩි | රෝහණ වීරසිංහ |
දෑළ දෙතෙර දේදුනු නිල පාවී ගලා | රෝහණ වීරසිංහ | අබේවර්ධන බාලසූරිය |
උදා හිරු මඬල සේ උදාවන හෙට දිනේ | H.M ජයවර්ධන | ප්‍රියංකා වීරසේකර |
නොඑන කෙනෙක් එයි මා අත ගන්නට | රෝහණ වීරසිංහ | නිරංජලා සරෝජිනී |
ඉරට සඳට තරුවැලට සොරා | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
ළඳු ඕවිට කළල් මතින් | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
පිපෙනා මලක් සේම | රෝහණ වීරසිංහ | නීලා වික්‍රමසිංහ |
ප්‍රේමයේ ආරාධනා දෙනුවන් පුරා | රෝහණ වීරසිංහ | අමරසිරි පීරිස් |
මලක් වෙලා ඔබ පිපෙන්න | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සුරන් සිදු විදුදරන් පා යුග | වික්ටර් රත්නායක | රෝහණ වීරසිංහ |
හිතේ පිපෙන මල් හිත් දෙවැටේයා | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
මිදුලේ වැලි මාළිගාවෙ | රෝහණ වීරසිංහ | පේෂලා මෙන්ඩිස් |
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි | ලක්ෂ්මන් විජේසේකර | ලක්ෂ්මන් විජේසේකර නිර්මලා රණතුංග |
නිසල සීතල රැයේ | H.M ජයවර්ධන | මාලනී බුලත්සිංහල |
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
දොලේ සිනා හඬින් ඇසුණු | එඩ්ගා පෙරේරා | ලක්ෂ්මන් විජේසේකර |
සිනා පිපෙනා මේ වසන්තය | ලක්ෂ්මන් විජේසේකර | ලක්ෂ්මන් විජේසේකාර සමිතා එරන්දතී |
පාළු මැදියම මිදුණු සඳ එළියේ | එඩ්ගා පෙරේරා | ලක්ෂ්මන් විජේසේකර |
සියගතේ උණුසුම සදන්නේ | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
සාගරේ පරදා හඬා කඳුළැල් සලා | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි නිර්මලා රණතුංග |
මේ සඳ සෙවණේ නැගී | රෝහණ වීරසිංහ | ගාමිණි නවරත්න |
දසමසක් කුසෙහි දරා පුතුන් වැදූ ලෙස | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ | එඩ්වඩ් ජයකොඩි | එඩ්වඩ් ජයකොඩි |
අද ඉපැදුණු නැවුම් ලොවට | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
නව හැඟුම් මවා | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
නන්සුරන් බැතියෙන් පිදූ | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද |
සැඟවී ගියාදෙන් අඳුරේ ගිලී | ගුණදාස කපුගේ | ගුණදාස කපුගේ |
කපා බිම හෙලා ගහකොළ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
හංස රාජිනී සේ හංස රාජිවී | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
කෝපි කැකුළු යාය පුරා | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
පාට දේදුණු සේදිලා | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
රෝස කුසුමක් පිපී | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
මේ පහන් රැය සීතලයි | රෝහණ වීරසිංහ | ආනන්ද ගුණසේකර |
සඳුන් හරක් මිටින් රැගෙන උපන්න නම් පුත | වික්ටර් රත්නායක | නිර්මලා රණතුංග |
රාත්‍රිය නිසසලි සුන්දරයි | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සන්තාප මාවතේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදුවෙලා | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
ප්‍රේමයේ රුදු වේදනා | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද |
මේ ප්‍රේම සීමා මාලකේ තනි වී | රෝහණ වීරසිංහ | ලක්ෂ්මන් විජේසේකර නිර්මලා රණතුංග |
බිං කළුවර රංචු ගැහෙන | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
ඇල් පවනැල් සදනා සිහිලැල් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
ප්‍රේමයේ සුවෙන් සදන්න | රෝහණ වීරසිංහ | ආනන්ද වීරසිරි |
උරා බොන්නට සෙවූ කිරි බිඳ | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
සයුරක් නොදුටු ගඟුලක් | H.M ජයවර්ධන | සුනිල් එදිරිසිංහ |
මේ තනි යහනේ | රෝහණ වීරසිංහ | දීපිකා ප්‍රියදර්ශනී |
සීතල පිනි බින්දු බින්දු | H.M ජයවර්ධන | වික්ටර් රත්නායක |
නොතැවෙන්න නොහඬන්න | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
නීල කොබෝ නිල පෑව ඔබේ | රෝහණ වීරසිංහ | විජය කුමාරණතුංග |
ඔබ සඳක් විය ඈත දවසක | රෝහණ වීරසිංහ | ආනන්ද ගුණසේකර |
මිනිසා සුවඳයි මල සේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
නීල වලාවෙන් සඳ මතුවෙන්නේ | රෝහණ වීරසිංහ | සමන් ද සිල්වා |
ශ්‍රියා කෝමල මා ප්‍රිය ලන්දු | එච්ගඑම්ගජයවර්ධන | ක්‍රිෂාන්ත එරන්දක |
නොහිමි ගුණ පිරි උතුම් මිනිසකු | රෝහණ වීරසිංහ | විල්බට් ඇන්තනී |
බලන්න ඈතින් සාගරයක් සේ | නන්දා මාලනී | නන්දා මාලනී සනත් නන්දසිරි |
දොඹ මලින් මලක රේණු තලන | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
ඉස්සර මං ගිය පාසල ඇරිලා | එච්ගඑම්ගජයවර්ධන | සුනිල් එදිරිසිංහ |
දසිස් දිනා රුපු රජුන් නසා | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
අකුරු මැකී නෑ | රෝහණ වීරසිංහ | එඩ්වඩ් ජයකොඩි |
රුවන් තාරකා නුවන් පායලා | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද |
ආලවන්ත මො සොඳුරේ | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
දස මාර බිම්බර සෙන් දපා | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිස |
එපා හිරු පායන්න | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
හැන්දෑකරේ අඹ මල් වට | H.M ජයවර්ධන | රෝහණ වීරසිංහ |
කොහේ යන්නද කොහේ ඉන්නද | එච්ගඑම්ගජයවර්ධන | බණ්ඩාර අතාවුද මාලනී බුලත්සිංහල |
ජීවිතේ වස්සානයේ හමුවුණේ ඔබ | රෝහණ වීරසිංහ | රොහාන් ශාන්ත බුලේගොඩ |
හිත වටකර මල් පිපෙන්න | රෝහණ වීරසිංහ | ආනන්ද වීරසිරි |
මුවින් මුවග ගී සර ප්රතිරාව නැගේවා | රෝහණ වීරසිංහ | පණ්ඩිත් අමරදේව |
ඈත සංසාරේ නිබඳ බැඳී ආ | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ නිරංජලා සරෝජිනී |
පිතු සෙනෙහේ පිදු | රෝහණ වීරසිංහ | දීපිකා ප්‍රියදර්ශනී |
පින්න පිරී ගිය කෝපි මලේ රුව | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
මනෝ මන්දිරේ අපේ සෙනෙහස අතීතේ | වික්ටර් රත්නායක | වික්ටර් රත්නායක |
කොහේදෝ සිට පාව ආ පෙති එක්වෙලා | රෝහණ වීරසිංහ | රෝහණ ලක්ෂ්මන් සුනිල් එඩ්වඩ් ආනන්ද |
නෙතු පියාගන්න ඉඩ දී | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
>දමා ගිය මඟ සොයා ආ ඔබ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
ජීවිතේ සුන්දරයි හිනැහෙන්න | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
ඔබේ සෙනහස නිමාවේ ලද | සෝමපාල රත්නායක | එඩ්වඩ් ජයකොඩි |
කඩුළු වැට ළඟ මේ රැයේ | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද |
රංගිරගින් නැගෙනා පුන් සඳ සේ | රෝහණ වීරසිංහ | බණ්ඩාර අතාවුද |
මේ රම්‍ය වූ දේශයේ | ප්‍රේමසිරි කේමදාස | ඉන්දිකා උපමාලි |
ලාබ සොඳුරියක් නොවේය මං | රෝහණ වීරසිංහ | ප්‍රදීපා ධර්මදාස |
මල් මාවතේ | සුරේෂ් මාලියැද්ද | දීපිකා ප්‍රියදර්ශනී |
තම්බපණ්නිය ස්වර්ණභුමිය සේ | රෝහණ වීරසිංහ | සේනානායක වේරලියද්ද |
සුවඳක් විඳ නෑ මේ මල් සුවඳට | රෝහණ වීරසිංහ | නෙලූ අධිකාරි |
බිඳී අත්වැල ගඟ මැද | රෝහණ වීරසිංහ | රෝහණ වීරසිංහ |
කල් බලා පිපුණා පොඩි තාරකාවක් | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ ශංඛනී එදිරිසිංහ |
ලොව මැව්වද කවුරු හෝ දෙවියන් | රෝහණ ධර්මකීර්ති | යමුනා විනෝදනී |
මේ අරුම පුරවරයේ | රෝහණ වීරසිංහ | නෙලු අධිකාරි අමල් පෙරේරා |
ප්‍රාර්ථනා මල් සුවඳ දී පිපුණ | මහින්ද බණ්ඩාර | අනුර සේනානායක |
අවරගිර හිරු මඬල නිවී යන | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ ප්‍රදීපා ධර්මදාස |
කන්ද කපා හඳ එන්ඩ වගේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
සිතින් සිතක් බිඳුණේ | රෝහණ වීරසිංහ | මර්වින් පෙරේරා |
සුරම්යයි සුඛිතයි සුබයි දැන් | රෝහණ වීරසිංහ | වීරරත්න ප්‍රනාන්දු |
කිඳුරාණ කිමද නාවේ | රෝහණ වීරසිංහ | ප්‍රියංවදා මධුභාෂිණි |
මේ රෑ සොඳුරුයි | වික්ටර් රත්නායක | ජයන්ත රත්නායක |
දුකම විඳින්නට දුක උහුළන්නට | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
පෑළවිය සඳ කළුවරේ | රෝහණ වීරසිංහ | සුනිල් එදිරිසිංහ |
පුණ්‍ය වූ රන් දේශයක් | රෝහණ වීරසිංහ | සහේලි රෝචනා ගමගේ |
මේ අහස මට නම් | නාලක අංජන කුමාර | හර්ෂණ දිසානායක |
රෑ කල අහස මැද පිපුණ | රෝහණ වීරසිංහ | ප්‍රදීපා ධර්මදාස |
නැගී එන නව හිරු අහස | වික්ටර් රත්නායක | ආනන්ද අමරසිරි |